අප්‍රේල් 14 වන සෙනසුරාදා සවස 2.00 සිට 6.00 දක්වා ළමා වැඩසටහන (6-15 years)
අප්‍රේල් 14 වන සෙනසුරාදා සවස 2.00 සිට 6.00 දක්වා ළමා වැඩසටහන (6-15 years) :
- සිංහල පන්තිය (2.00pm - 3.00pm)
- ළමා ධම්ම වැඩසටහන (3.00pm - 6.00pm) .
පින් කැමැත්තෝ සතුටු සිතින් පැමිණේත්වා !
6 bis rue Maurice Laisney
92600 Asnières sur Seine
Métro 13 : Les Agnettes